Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ජැමෙයිකාහිදී අද (11) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව අත්හිටුවන විට ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 258 ක් රැස්කර සිටියේය.
පළමු දිනය අවසන් වන විට ස්ටීව් ස්මිත් (නොදැවී 135) සහ ෂේන් වොට්සන් (නොදැවී 20) පන්දුවට පහර දෙමින් සිටියහ.
ස්ටීව් ස්මිත් පන්දු 278 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 135 ක් රැස්කර සිටියි.
කොදෙව් නායක දිනේෂ් රැම්ඩින් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම ඕවර 90 කදී කඩුලූ 4 ට 258
(ස්ටීව් ස්මිත් නොදැවී 135, මයිකල් ක්ලාක් 47, ඇඩම් වෝග්ස් 37, ෂේන් වොට්සන් නොදැවී 20, ජෙරමි ටේලර් 18/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.