Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කි‍්‍රස් ඇඩම්ස් ශී‍්‍ර ලංකා පිලේ උපදේශක තනතුරට

කි‍්‍රස් ඇඩම්ස් ශී‍්‍ර ලංකා පිලේ උපදේශක තනතුරට

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී උපදේශකවරයකු වශයෙන් සරේ ප‍්‍රාන්තයේ හිටපු පුහුණුකරුවකු වන කි‍්‍රස් ඇඩම්ස් මහතා පත්කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව තීරණය කර තිබේ.  

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කි‍්‍රකට් කමිටු සභාපති, තේරීම් කමිටු සභාපති සහ පුහුණු අංශ ප‍්‍රධානියාගේ නිර්දේශ මත මෙම පත්කරීම කර තිබේ.

එංගලන්ත පිල වෙනුවෙන්ද කී‍්‍රඩා කළ, 44 හැවිරිදි කි‍්‍රස් ඇඩම්ස් සසෙක්ස් ප‍්‍රාන්ත පිලේ හිටපු නායකයාය.


අදහස් (2)

කි‍්‍රස් ඇඩම්ස් ශී‍්‍ර ලංකා පිලේ උපදේශක තනතුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.