Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම අද (15 වැනිදා) සමත්විය.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ලකුණු 101
(විශ්ව දීමන්ත 29, රමේෂ් මෙන්ඩිස් 09/2, නිශාර තාරක 14/2, කවිෂ්ක අංජුල 24/2)
ඩිමෝ ලංකා - ඕවර 14 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 102
(තික්ෂිල ද සිල්වා 54, රවීන් සේයර් 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.