Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි:20 කි‍්‍රකට් ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් පිලත් එහි ශ්‍රේණිගත අංක 1 හිමි කණ්ඩායම වන ශී‍්‍ර ලංකා කණ්ඩායමත් අතර පැවැත්වෙන පුහුණු තරගය හෙට (19 වැනිදා) මිර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පුහුණු තරගයක් වන නමුත් මෙම තරගයේ විශේෂත්වය වන්නේ වසර 2012 ශී‍්‍ර ලංකාවේ දී පැවැති ලෝක කුෂලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී කී‍්‍රඩා කළේද මෙම කණ්ඩායම් දෙකම වීමයි. එදා අවසන් තරගය ජයගත් කොදෙව් පිල ලෝක කුසලාන හිමිකරගත් නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එදා සිට අද දක්වාම ශ්‍රේණිගත අංක 1 ස්ථානය හිමිකරගෙන සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.