Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (6 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලිය අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානය ලබාගැනීම සඳහා වන සටනක් බවට පත්ව තිබේ.
මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට (112) ඉන්දියානු (112) පිලට වඩා දශම කිහිපයකින් පසුපසින් සිටියද තරගාවලිය ජයගතහොත් ප‍්‍රසාද ලකුණු 113 ක් ලබාගනිමින් කිසිදු සටනකින් තොරවම දෙවැනි ස්ථානය අත්කරගත හැකිය.
ශ්‍රේණිගත සටහනේ එංගලන්තය සමග සම ලකුණු (109) ලබා සිටින දකුණු අපි‍්‍රකානු කණ්ඩායම තමන් ඉදිරියේ ඇති තරග තුනම ජයගතහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගත හැකිවන්නේ ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව පහළ බසින බැවිනි.
කෙසේ වෙතත් මෙවර ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා එක්දින තරගාවලිය සැලසුම් කර ඇති ආකාරය අනුව තරග දෙකක්ම දිවා තරග වන බැවින් තරගාවලියේ වැඩි වාසිය ශී‍්‍ර ලංකා පිල සතුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
විශේෂයෙන්ම දිවා තරග දෙකේදී දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන්ට දැඩි සූර්ය තාපයකට මුහුණ දීමට සිදුවන අතරම එම තත්ත්වය ශී‍්‍ර ලංකාවේ දග පන්දු යවන්නන්ට වඩාත් හිතකර ලෙසින්ද බලපානු ඇත.
අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්
එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම | ||
ස්ථානය | රට | ප්‍රසාද ලකුණු |
1 | ඕස්ට්‍රේලියාව | 115 |
2 | ඉන්දියාව | 112 |
3 | ශ්‍රී ලංකාව | 112 |
4 | එංගලන්තය | 109 |
5 | දකුණු අප්‍රිකාව | 109 |
6 | පාකිස්තානය | 100 |
7 | නවසීලන්තය | 98 |
8 | බ. ඉ. කොදෙව් | 94 |
9 | බංග්ලාදේශය | 72 |
10 | සිම්බාබ්වේ | 61 |
11 | ඇෆ්ගනිස්ථානය | 34 |
12 | අයර්ලන්තය | 33 |
එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම | |||
ස්ථානය | ක්‍රීඩකයා | රට | ප්‍රසාද ලකුණු |
1 | ඒ. බි. ඩිවිලියර්ස් | දකුණු අප්‍රිකාව | 872 |
2 | විරාට් කෝලි | ඉන්දියාව | 868 |
3 | ජෝර්ජ් බේලි | ඕස්ට්‍රේලියාව | 856 |
4 | හෂිම් අම්ලා | දකුණු අප්‍රිකාව | 840 |
5 | කුමාර් සංගක්කාර | ශ්‍රී ලංකාව | 821 |
6 | මහේන්ද්‍ර සිං දෝනි | ඉන්දියාව | 771 |
7 | තිලකරන්ත ඩිල්ෂාන් | ශ්‍රී ලංකාව | 732 |
8 | මිස්බා උල් හක් | පාකිස්තානය | 715 |
9 | රොස් ටේලර් | නවසීලන්තය | 713 |
10 | ශිකර් ධවාන් | ඉන්දියාව | 712 |
එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම | |||
ස්ථානය | ක්‍රීඩකයා | රට | ප්‍රසාද ලකුණු |
1 | සයිඩ් අජ්මාල් | පාකිස්තානය | 789 |
2 | ඩේල් ස්ටේන් | දකුණු අප්‍රිකාව | 742 |
3 | සුනිල් නරේන් | බ.ඉ. කොදෙව් | 714 |
4 | ජේම්ස් ඇන්ඩර්සන් | එංගලන්තය | 706 |
5 | ලොන්වායෝ සොසොබේ | දකුණු අප්‍රිකාව | 674 |
6 | මෝර්නි මෝකල් | දකුණු අප්‍රිකාව | 673 |
7 | ක්ලින්ට් මැකේ | ඕස්ට්‍රේලියාව | 666 |
8 | රවින්ද්‍ර ජදේජා | ඉන්දියාව | 666 |
9 | මිචෙල් ජොන්සන් | ඕස්ට්‍රේලියාව | 639 |
10 | මොහොමඩ් හ*Sස් | පාකිස්තානය | 637 |
එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම | |||
ස්ථානය | ක්‍රීඩකයා | රට | ප්‍රසාද ලකුණු |
1 | මොහොමඩ් හෆීස් | පාකිස්තානය | 417 |
2 | ශකීබ් අල් හසන් | බංග්ලාදේශය | 371 |
3 | ඇන්ජලෝ මැතිව්ස් | ශ්‍රී ලංකාව | 370 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.