Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නැගෙනහිර - ඌව තරගය විසඳුමකින් තොරයි

නැගෙනහිර - ඌව තරගය විසඳුමකින් තොරයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ඌව පළාත් කණ්ඩායම සහ නැගෙනහිර පළාත් කණ්ඩායම අතර ඊයේ (21 වැනිදා) කටුනායකදී පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් විය. 

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 47 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය ඌව පළාත් කණ්ඩායමට ඕවර 2.1 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 11 ක් ලබා සිටියේය.  

නැගෙනහිර පළාත් කණ්ඩායම - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 171 
(කමිඳු ලක්ෂාන් 48, චේතක දෙනුවන් 39/3, රන්ඳුනු ගංගානාත් 21/2) 

ඌව පළාත් කණ්ඩායම - ඕවර 2.1 කදී කිසිවකු නොදැවී 11 

IN-1 IN-2 

 


අදහස් (0)

නැගෙනහිර - ඌව තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.