Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අපි‍්‍රකාවට එරෙහිව චිතගොන් නුවරදී පැවැති ලෝක කුසලාන තරගයේදී ක්වින්ටින් ඩි කොක් දවාගත් ලසිත් මාලිංග මේ වනවිට විස්සයි:20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලූ දවාගත් පන්දු යවන්නන් අතර නැවත වතාවක් මුල්තැන ගත්තේය. එය ඔහුගේ 34 වැනි වි:20 අන්තර්ජාතික කඩුල්ලයි.
විස්සයි:20 අන්තර්ජාතික තරග වලදී මේ දක්වා කඩුලූ 30 සීමාව පසුකර යාමට සමත්ව ඇත්තේ පන්දු යවන්නන් පස් දෙනකු පමණි. ඒ අතර ලසිත් මාලිංග මෙන්ම අජන්ත මෙන්ඩිස්ද සිටිති.
කෙසේ වෙතත් මෙම කඩුලූ 30 සීමාව පසුකර ගිය පන්දු යවන්නන් පස්දෙනාම මෙවර වි:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අතර මෙම තරගාවලිය තුළදී වැඩිම කඩුලූ දවාගන්නා පන්දු යවන්නා කිහිප අවස්ථාවකදීම වෙනස් වීමට නියමිතය.
විස්සයි:20 අන්තර්ජාතික තරග වලදී කඩුලූ 30 සීමාව ඉක්මවා ගිය පන්දු යවන්නෝ
තරග | ඕවර | ලකුණු | කඩුලු | හො.ප.යැ. | සාමාන්‍යය | |
ලසිත් මාලිංග | 26 | 88.4 | 682 | 34 | 31/5 | 20.05 |
සයීඩ් අජ්මල් | 20 | 78.2 | 513 | 33 | 19/4 | 15.54 |
අජන්ත මෙන්ඩිස් | 19 | 72.0 | 462 | 32 | 8/6 | 14.43 |
සහීඩ් අෆ්රීඩි | 27 | 107.0 | 714 | 31 | 11/4 | 23.03 |
උමාර් ගුල් | 21 | 72.4 | 516 | 30 | 6/5 | 17.20 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.