Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පාදයේ කලව පිටුපස මස්පිඩුවේ ආබාධ තත්ත්වය නැවතත් මතුවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මීලඟ තරග දෙකම අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව අද (19 වැනිදා) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය මෙන්ම 21 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරගයද නායක මැතිව්ස්ට අහිමි වනු ඇත.
මැතිව්ස් සහභාගි නොවන තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම සඳහා දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.