Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තයට ලකුණු 347 ක විශිෂ්ඨ ජයක්

එංගලන්තයට ලකුණු 347 ක විශිෂ්ඨ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 347 ක අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට එංගලන්තය අද (21 වැනිදා) සමත්විය. මෙම ජයත් සමග, එංගලන්ත පිල ජයග‍්‍රහණ 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

ලකුණු 583 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 235 කට දැවී ගියේය.

 

 

 

 


අදහස් (0)

එංගලන්තයට ලකුණු 347 ක විශිෂ්ඨ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.