Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව හා එංගලන්තය අතර ඕල්ඞ්ට‍්‍රැෆඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (4 වැනිදා) අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 7ක් දැවී ලකුණු 172ක් ලබා සිටියේය.
එංගලන්තය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලකුණු 368ක් ලබාගැනීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව මේ වනවිට, කඩුලූ 3 ක් අතැතිව, එංගලන්තයට වඩා ලකුණු 331ක් ඉදිරියෙන් සිටී. තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 2-0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටියි.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 7ට 527
එංගලන්තය පළමු ඉනිම සියලූදෙනා දැවී ලකුණු 368
(ඇලිස්ටෙයාර් කුක් 62, කෙවින් පීටර්සන් 113, ඉයන් බෙල් 60, මැට් ප‍්‍රයර් 30, ස්ටුවර්ට් බ්‍රෝඞ් 32, රයාන් හැරිස් 82/2, මිචෙල් ස්ටාක් 76/3, පීටර් සිඞ්ල් 63/4)
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම කඩුලූ 7ට 172
(ඬේවිඞ් වෝනර් 41, උස්මාන් කවජා 24, මයිකල් ක්ලාක් නොදැවී 30, ජේම්ස් ඇන්ඩර්සන් 37/2, ටිම් බ්‍රෙස්නන් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.