Last Update  :  2025-04-22 16:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඩිමෝ ලංකා අර්ධ අවසන් පූර්ව වටයට

ඩිමෝ ලංකා අර්ධ අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම අද (15 වැනිදා) සමත්විය. 

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ලකුණු 101
(විශ්ව දීමන්ත 29, රමේෂ් මෙන්ඩිස් 09/2, නිශාර තාරක 14/2, කවිෂ්ක අංජුල 24/2)

ඩිමෝ ලංකා - ඕවර 14 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 102
(තික්ෂිල ද සිල්වා 54, රවීන් සේයර් 11/2)


අදහස් (0)

ඩිමෝ ලංකා අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.