Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (06) පැවැතිවෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ඇති 14 දෙනකුගෙන් යුත් සංචිතයෙන් ළහිරු මධුසංඛ සහ අමිල අපෝන්සු ඉවත්කර තිබේ. ළහිරු මධුසංඛ සහ අමිල අපෝන්සු පළමු එක්දින තරගයට ක්‍රීඩා කළහ.
ගාල්ලේදී පැවැති දෙවැනි තරගයේදී සංචිතයට කැඳවූ චාමර කපුගෙදර සහ සුරංග ලක්මාල් තව දුරටත් 14 දෙනකුගෙන් යුත් සංචිතයේ රඳවාගෙන තිබේ.
තුන්වැනි තරගයේ ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, චාමර කපුගෙදර සහ සුරංග ලක්මාල්
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.