Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner යස ඉසුරින් පිරි නව වසරක් වේවා

යස ඉසුරින් පිරි නව වසරක් වේවා

Nisanka Sandeepani - 2019 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණ දී සිටින අතිශය අපකීර්තිමත් තත්ත්වය මඟහරවා ගනිමින් නැවතත් ජයග්‍රහණ අතරට පිවිසීමටත්, ක්‍රිකට් ක්‍රීඩාව හැරුණු විට ශ්‍රී ලංකාවේ තිබෙන අනෙකුත් ක්‍රීඩාද වඩාත් කීර්තිමත් තත්ත්වයට පත්කිරීමටත් අවස්ථාව ලැබේවා යන්න කෙළිමඬළ කාර්යමණ්ඩලයේ වසරේ ප්‍රාර්ථනය වෙයි. 

සියලුම කෙළිමඬළ පාඨකයන්ටත් සතුටින් පිරි සෞභාග්‍යවත් නව වසරක් වේවා

 

 


අදහස් (0)

යස ඉසුරින් පිරි නව වසරක් වේවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.