Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී සත්කාරක ගුවන් හමුදා පිල විසින් ලකුණු 34-25 ක් වශයෙන් හම්බන්තොට ශාක්ස් පිල පරාජය කරන ලදි. මෙම තරගය රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාගංණයේදී අද (26 වැනිදා) පැවැත්විණ.
ශාක්ස් පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-0 ක් ලෙස පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා ක‍්‍රීඩකයෝ ප‍්‍රබල සටනක් දෙමින් ඉදිරියට පැමිණීමට සමත් වූහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.