Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී මහනුවර ක‍්‍රීඩා සමාජය විසින් ලකුණු 46-11 කින් අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල පරාජය කරන ලදි. මෙම තරගය මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැත්විණ.
මහනුවර ක‍්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම ප‍්‍රබල අභියෝගයක් යොමු කිරීමේ ප‍්‍රතිඵලයෙන් පළමු අර්ධය අවසන් වන ලකුණු 25-11 ක් ලෙස පෙරමුණ ගත්හ.
මහනුවර පිල ගෝල පහකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබූ අතර අප්කන්ටි‍්‍ර ලයන්ස් පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.