Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ප‍්‍රහාරයක්

යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ප‍්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ දියගම මහින්ද රාජපක්‍ෂ  ක‍්‍රීඩාංගණයේදී අද (05) පැවැති තරගයේදී යුද හමුදා පිල ලකුණු 37-25 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් විය.

ජයග‍්‍රාහි යුද හමුදා පිල ගෝල 4 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබූ අතර ගුවන් හමුදා පිලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.

පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-15 ක් ලෙස යුද හමුදාව පෙරමුණේ පසු විය.

 


- 048


අදහස් (0)

යුද හමුදාවෙන් ගුවන් හමුදාවට ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.