Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ යුද හමුදා පිල අතර දියගම ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති තරගයෙන් සී. ආර්. පිල ලකුණු 19-13 ක ජයක් ලැබීය.
සී. ආර් පිල උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු 19 රැස් කළේය. යුද හමුදා පිල උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.
යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-6 ක් ලෙස පෙරමුණේ පසු වුවද සී. ආර්. ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී දඩුවම් පහර තුනක් සාර්ථක කරමින් පෙරමුණට පැමිණියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.