Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby සී. එච්. පිලට පොලිස් ප‍්‍රහාරයක්

සී. එච්. පිලට පොලිස් ප‍්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පොලිස් පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් පොලිස් පිල ලකුණු 65-19 ක දැවැන්ත ජයක් ලැබීය.

ජයග‍්‍රාහි පොලිස් පිලට ගෝල පහකින් සහ උත්සාහක දිනුම් හයකින් ලකුණු එකතු වූ අතර සී. එච්. පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට පොලිස් පිල ලකුණු 31-7 ක් ලෙස පෙරමුණේ පසු විය.

 

- 048


අදහස් (1)

සී. එච්. පිලට පොලිස් ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.