Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby හැව්ලොක්ස් පිල 38-5 කින් ජය ලබයි

හැව්ලොක්ස් පිල 38-5 කින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හැව්ලොක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති තරගයෙන් හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 38-5 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

හැව්ලොක්ස් පිල ගෝල හතරකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 38 රැස් කළේය. ගුවන් හමුදා පිලට හැකිවූයේ උත්සාහක දිනුමක් පමණි.

හැව්ලොක්ස් පිල තරගයේ ආරම්භයේ සිට පාලනය සියතට ගනිමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

 


- 048

 


අදහස් (0)

හැව්ලොක්ස් පිල 38-5 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.