Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ තරග හතරක් අද සහ හෙට (12 සහ 13) පැවැත්වේ.
මහනුවර පිල තෙවැනි සතියේ තරග අවසානයේ සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 18 ක් සමගින් පළමු ස්ථානය ආරක්‍ෂා කරගැනීමට සමත්ව සිටියි. හැව්ලොක්ස් පිල සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 16 ක් සමගින් දෙවැනි ස්ථානය හිමිකරගනෙ සිටියි. සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
මහනුවර පිල සහ ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිටින යුද හමුදා පිල අතර තරගය හෙට (13) නිත්තවෙලදී පැවැත්වීමට නියමිතය.
මෙම සති අන්තයේ පැවැත්වෙන තරග (පස්වරු 4.00)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.