Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby මහනුවර ක‍්‍රීඩකයෝ 10 වැනි ජයත් ලබති

මහනුවර ක‍්‍රීඩකයෝ 10 වැනි ජයත් ලබති

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතිය අවසන් තරගය ලෙස නිත්තවෙල පිටියේදී අද (31) පැවැති තරගයේදී සත්කාරක මහනුවර පිල ලකුණු 44-17 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් විය.

මහනුවර පිල මෙම ජයග‍්‍රහණයත් සමඟ මෙවර තරගාවලියේ පිට පිටම 10 වැනි ජය ලබා අපරාජිතව සිටියි.

ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 4 කින් සහ දඩුවම් පරකින් ලකුණු 44 රැස් කළේය. පොලිස් පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු එකතු විය.  

මහනුවර පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 18-9 ක් ලෙස පෙරමුණේ සිටියේය.


- 048

 


අදහස් (0)

මහනුවර ක‍්‍රීඩකයෝ 10 වැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.