Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby සී. ආර්. පිලට 66-11 ක ජයක්

සී. ආර්. පිලට 66-11 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් ලොන්ඩන් පෙදෙසේදී ඊයේ (30) පැවැති තරගයේදී ලකුණු 66-11 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සත්කාරක සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සමත් විය.

ජයග‍්‍රාහි සී. ආර්. ක‍්‍රීඩකයෝ ගෝල 8 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස් කළහ. සී. එච්. පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.

සී. ආර්. ක‍්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම සී. එච්. පිලට දැඩි පීඩනයක් යොමු කළ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සී. එච්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 33-6 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

 


- 048

 


අදහස් (0)

සී. ආර්. පිලට 66-11 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.