Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ගාල්ල ගව්වක් ඉදිරියෙන්
ජාතික සුපරි ලීගය

ගාල්ල ගව්වක් ඉදිරියෙන්

editorial - 2023 පෙබ මස 06 485 Views 0 Comment
A A A

ජාතික සුපර් ලීග් තරගාවලියේ තුන්වැනි වටය නිමාවේදී එතෙක් සහභාගි වූ තරග දෙකම ජයගත් ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී. අද දිනය (6 වැනිදා) වන විට ගාල්ල සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන 36.165 ක් වන අතර ගාල්ලට ආසන්නයෙන්ම සිටින මහනුවර පිල තරග 3 කට සහභාගි වූවත් ඔවුන් සතුවන්නේ ප්‍රසාද ලකුණු 22.940 කි.

ලීග් තරගාවලියක් වන මෙම තරගාවලියේදී ගාල්ල පිලට තවත් තරග දෙකක් ඉතිරිව තිබෙන නමුත් ගාල්ල, කොළඹ සහ යාපනය කණ්ඩායම් වලට තවත් තරග 2 ක් බැගින් ඉතිරිව තිබේ.

- 213


අදහස් (0)

ගාල්ල ගව්වක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.