Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic පොලිස් පිල තවදුරටත් පෙරමුණ ගනී

පොලිස් පිල තවදුරටත් පෙරමුණ ගනී

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ සිවුවැනි සතිය අවසන් වනවිට ලකුණු 64.40 ක් ලබාගත් පොලිස් පිල තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට සමත්විය.

කරට කර සටනක නිරත වන වරාය අධිකාරිය කණ්ඩායම ප්‍රසාද ලකුණු 55.98 ක් සහ නුගේගොඩ පිල ප්‍රසාද ලකුණු 51.28 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවන්නේය.

 


අදහස් (0)

පොලිස් පිල තවදුරටත් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.