Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කී‍්‍රඩා විෂය සඳහා කැබිනට් නොවන ඇමැති ධුරයක් ඉදිරියේදී පත් කෙරෙනු ඇතැයි නව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඊයේ (12 වැනිදා) පත්කරන ලද ඇමැති මණ්ඩලයට කී‍්‍රඩා විෂය බාර ඇමැතිවරයකු ඇතුළත් නොවීය.
කැබිනට් ඇමතිවරු 27 දෙනකුද රාජ්‍ය ඇමතිවරු 11 දෙනකු හා නියෝජ්‍ය ඇමතිවරු නව දෙනකු නව රජයේ ඇමැති මණ්ඩලය ලෙස ඊයේ දිවුරුම් දුන්නේය.
කී‍්‍රඩා ඇමතිවරයකු පත් කෙරෙන තුරු එහි කටයුතු පවත්වා ගෙන යාම තරුණ කටයුතු අමාත්‍යාංශයට පැවරෙනු ඇතැයිද වාර්තා වේ. තරුණ කටයුතු ඇමතිවරයා ලෙෂ නිරෝෂන් පෙරේරා මහතා පත්කරනු ලැබ ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.