Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ප්‍රධානතම පළමු පෙළ පාපන්දු තරගාවලියේ ශූරතාව ගම්පහ තිහාරිය යූත් කී‍්‍රඩා සමාජයට හිමිවිය. නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී පෙරේදා (20) පැවති අවසන් මහ තරගයේදී නාවලපිටිය කි‍්‍රස්ටල් පැලස් කණ්ඩායම ගෝල 1-0 කින් පරාජය කිරීමට එහිදී තිහාරිය කී‍්‍රඩකයෝ සමත් වූහ.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර අනුරාධ ජයරත්න මහතා සමග ජයග්‍රාහී තිහාරිය යූත් කණ්ඩායම. එහිදී ඔවුන්ට රුපියල් ලක්ෂ තුනක මුදල් ත්‍යාගයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අනුග්‍රහයෙන් ප්රදානය කෙරුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.