Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගය පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය අතර අද (10) පස්වරු 3.30 ට කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් පුර්ව වටයේදී පෙලිකන්ස් කණ්ඩායම විසින් රෙඞ් ස්ටාර් කණ්ඩායම ගෝල 3-1 කින් ද, මොරගස්මුල්ල කණ්ඩායම විසින් කොමරේඞ්ස් කණ්ඩායම ගෝල 3-1 කින්ද පරාජය කරන ලදී.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලියේ මුලික වටයේ තරග සදහා ක්‍රීඩා සමාජ කණ්ඩායම් 20 ක් සහභාගිවුහ.
|
|
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.