Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේදී ශ‍්‍රී ලංකා අපේක්ෂා බිද දමමින් පිරිමි අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත්විය. මාලදිවයින සහ ඉන්දියාව අතර ඊයේ පැවැති තරගයෙන් ඉන්දියාව පරාජය වුයේ නම් ශ‍්‍රී ලංකාවට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් තිබුණි.
තරගයෙන් මාලදිවයින ගෝල 3-2 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත්විය.
තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින තරග වැදුණි. ඉන්දියාව පරදවා ගෝල 1-0 ක ජයක් ලබාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම මාලදිවයින හමුවේ ගෝල 3-1 පරාජයක් ලැබීය.
ඉන්දියාව ගෝල තුනක්ම ලබා මාලදිවයින පරාජය කිරීමට සමත්ව සිටින අතර ශ‍්‍රී ලංකාව තරග දෙකේදීම ලබා ඇත්තේ ගෝල දෙකක් පමණි.
අවසන් වරට පැවැති 2010 දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී පාපන්දු ලෝකඩ පදක්කම දිනාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත්ව සිටියේය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.