Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය පාපන්දු ලීගය මෙහෙයවන කැලණිය ලීග් පාපන්දු තරගාවලිය සඳහා සහභාගි වන කී‍්‍රඩා සමාජ වෙතින් මෙම 30 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ. ඒ සඳහා කැළණිය, මහර, බියගම යන මැතිවරණ කොට්ටාශ වල ප‍්‍රදේශයන්හි කී‍්‍රඩා සමාජ වලට ඉදිරිපත් විය හැකිය.
සියලූම අයැදුම්පත්, ලේකම්, කැලණිය පාපන්දු ලීගය, අංක 164, වරාගොඩ පාර, කැලණිය යන ලිපිනයට යොමුකළ යුතුය. දුරකතන අංක 071 1411562 ඔස්සේ වැඩිදුර විමසීම් කළ හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.