Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපන් පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්වල සිටින වයස 16 න් පහළ පාපන්දු ක‍්‍රීඩකයන් සඳහා පුහුණු කඳවුරු දෙකක් පැවැත්විණ. ජපානයේ හිටපු පාපන්දු ක‍්‍රීඩකයකු වන මසා ඕ කිබා මහතා මෙහෙය වු මෙම පුහුණු කඳවුරු සඳහා ක‍්‍රීඩකයෝ 30 දෙනෙක් සහ පුහුණුකරුවෝ 10 දෙනෙක් සහභාගිවුහ.
ගම්පහ දිස්ත‍්‍රික් කඳවුර ගම්පහ ශ‍්‍රී බෝධි ක‍්‍රීඩාංගණයේ පැවැති අතර කොළඹ දිස්ත‍්‍රික් පුහුණු කඳවුර බොරැල්ල කැම්බල් උද්‍යාන ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ. ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා සහ එහි ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරු මෙම අවස්ථාවන්ට සහභාගිවුහ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.