Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියානු-ශ්‍රී ලංකා සහයෝගිතා අන්තර් ලීග් කනිෂ්ඨ පාපන්දු තරගාවලියේ තවත් තරග 12 ක් මේ සති අන්තයේදී පැවැත්වේ. එම තරග ලබන සඳුදා (7) දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලියට කණ්ඩායම් 58 ක් සහභාගිවී සිටිති.
පසුගිය ෂති අන්තයේදී පැවැති තරග වලදී පාසල් ලීගය විසින් හම්බන්තොට ලීගය ගෝල 7-2 ක් ලෙසින් පරාජය කරන ලදි.
වඩමාරච්චි ලීගය හා වලිකාමන් ලීගය අතර තරගය ගෝල 5-0 ක් ලෙසින් ජයගැනීමට වඩමාරච්චි කණ්ඩායම සමත් විය. එහෙත් නුවරඑළිය ලීගය හා නාවලපිටිය ලීගය අතර තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එය කෙළවර වූයේ ගෝල 3-2 කට නුවරඑළිය ලීගය ජය ගැනීමෙනි.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.