Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බ්ලූ ස්ටාර්ස් 3-2 කින් ජයගනී

බ්ලූ ස්ටාර්ස් 3-2 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සී. ආර්. සහ එෆ්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති ‘ඩයලොග් කුසලාන’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තරගයකින් බ්ලූ ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය පරදවා ගෝල  3-2 ක් ලෙස ජය වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.

තරගය ආරම්භයේදී ගෝල 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බ්ලූ ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය සමත් වුවද, ආක‍්‍රමණශ්‍රීලි කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළ යුද හමුදා කී‍්‍රඩකයෝ නියමිත කාලය අවසන් වන විට ගෝල 3 ක් ලබාගනිමින් තරගය කණපිට පෙරළුෑහ.

එහිදී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් පී. ටී. සේනානායක, කේ. ඩබ්ලිව්. විජේසිංහ සහ එම්. එන්. ඉසඞීන් ගෝල ලබාගත් අතර බ්ලූ ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය වෙනුවෙන් වයි. රිචඞ් සහ ඒ. ඩබ්ලිව්. ෆර්සීන් ගෝල ලබාගත්හ.

මෙම තරගය ජයගැනීමත් සමග යුද හමුදා කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු 3 ක් හිමි විය.


 - 036


අදහස් (0)

බ්ලූ ස්ටාර්ස් 3-2 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.