Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ මාතර සිටි කණ්ඩායම සහ ක්‍රිස්ටල් පැලස් පිල අතර අද (5 වැනිදා) මාතරදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය නැවතත් කල්දමා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටී. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තරගය කල්දමා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.