Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) පාපන්දු තරගාවලිය (පිරිමි) ආරම්භ කරමින් සත්කාරක ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අද (6) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ගෝල 1-0 ක ජයක් ලැබීය.
ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක සී. එම්. රිෆ්නාස් තරගයේ 13 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් මගින් ගෝලය ලබා ගත්තේය. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින සාග් පාපන්දු තරගාවලියේ මුලික වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදියි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මුලික වටයේ අවසන් තරගය අනිද්දා (8) මලදිවයිනට එරෙහිව පැවැත්වීමට නියමිතය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.