Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් කුසලාන’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තරග 4 ක් අද (18) සහ හෙට (19) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
අද පස්වරු 3.00 ට පැවැත්වෙන තරගයේදී කි‍්‍රස්ටල් පැලස් කී‍්‍රඩා සමාජයට එරෙහිව රිනවුන් කී‍්‍රඩා සමාජය තරග වැදීමට නියමිත අතර පස්වරු 5.00 ට කොළඹ කී‍්‍රඩා සමාජයට එරෙහිව බ්ලූ ස්ටාර් කී‍්‍රඩා සමාජය තරග වැදීමට නියමිතය.
යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය හෙට පස්වරු 3.00 ට පැවැත්වෙන අතර නාවික හමුදාව සහ ජාවාලේන් කී‍්‍රඩා සමාජය අතර තරගය හෙට පස්වරු 5.00 ට පැවැත්වේ.
ගුවන් හමුදාව, යුද හමුදාව, කි‍්‍රස්ටල් පැලස්, රිනවුන්, කොළඹ, බ්ලූ ස්ටාර්ස්, ජාවා ලේන් සහ නාවික හමුදාව යන කණ්ඩායම් මෙම තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටියි.
තරග කාල සටහන
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.