Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාගීල්ස් ෆුඞ් සිටි අනුග්‍රහයෙන් පැවැත්වෙන එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේදී ෆ්ලයින් හීරොස් කණ්ඩායම විසින් යුනයිටඞ් කණ්ඩායම ගෝල 13-1 කින් පරාජය කරන ලදි. මෙම තරගය අම්පාරේදී පැවැත්විණ.
පසුගිය සතියේ පැවැති සෙසු තරගවලින් යූත් කණ්ඩායම විසින් කාල්ටන් කණ්ඩායම ගෝල 5-1 ක් ලෙසින් පරාජය කිරීමද කැපි පෙනෙන සිදුවීමක් විය. මෙම තරග පුත්තලම, අම්පාර, මානවැල්ල, මීගමීවේදී පැවැත්විණි.
පසුගිය සතියේ තරග ප්‍රතිඵල
■ 777 කණ්ඩායම විසින් ඔඩිඩස් කණ්ඩායම ගෝල 3-2 ක් ලෙසින් පරාජය කරන ලදි.
■ ඊස්ටන් යූත් කණ්ඩායම විසින් හෝලි හීරෝස් කණ්ඩායම ගෝල 3-0 කින් පරාජයට කරන ලදි.
■ එවරෙඩි කණ්ඩායම විසින් රජවැව කණ්ඩායම ගෝල 3-0 ලෙස පරාජය කරන ලදි.
■ රයිස් ස්ටාර් කණ්ඩායම විසින් ගල්ඔය කණ්ඩායම ගෝල 3-1 ලෙස පරාජය කරන ලදි.
■ ජුපිටර්ස් කණ්ඩායම විසින් මොන්ට්‍රොස් කණ්ඩායම 3-1 ලෙස පරාජය කරන ලදි.
- 212
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.