Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අද පැවත්වෙන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අති විශේෂ මහ සභා රැුස්වීම වැදගත් මුහුණුවරක් ගෙන තිබේ. ඒ එහි මෙතෙක් ක‍්‍රියාත්මක වූ විධායක සභාව අහෝසි කරමින් වඩාත් විනිවිද භාවයකින් කටයුතු කිරීම සඳහා ඒ වෙනුවට මෙතැන් සිට උපදේශක සභාවක් ක‍්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
විධායක සභාව අහෝසි කරමින් උපදේශක සභාව පත් කර ගැනීමේදී ද ආසියානු කලාපයට ලැබෙන සාමාජික සංඛ්‍යාව තුනේ සිට හය දක්වා වැඩිවී තිබේ.
ලෝකයේ කලාපීය පාපන්දු සංගම් සඳහා ආසන බෙදී යන ආකාරය පහත පරිදි වේ.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.