Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO

Football

kelimandala
ප‍්‍රශ්න වහා විසඳිය යුතුයි - කී‍්‍රඩා ඇමති දයාසිරි
08 සැප්තැම්බර් 2015         - 4002 - 0    

ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව පිළිබඳව නොසතුටට පත්ව සිටින බැවින් රට තුළ ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ උද්ගතවී තිබෙන අර්බුද ඉතා ඉක්මනින්ම විසඳා ගැනීමට ස

Read More
kelimandala
වසර 15 ක කෙටි ඉතිහාසය
08 සැප්තැම්බර් 2015         - 2498 - 0    

මේ මස 11 වැනිදා දක්වා සැමොවා දූපත්හිදී පැවැත්වෙන 5 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් කී‍්‍රඩා උළෙලේදී කී‍්‍රඩා 9 ක රන් පදක්කම් 107 ක් සඳහා වයස අවුරු

Read More
kelimandala
කී‍්‍රඩා ඇමති හෙට වැඩ බාරගනී
06 සැප්තැම්බර් 2015         - 1088 - 0    

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොළඹ 07 ක‍්‍රීඩා අමාත්‍යංශයේදී හෙට (07) පෙරවරු 9.30 ට යෙදෙන සුබ මොහොතින් අමාත්‍ය ධූරයේ කටයුතු නිලවශයෙන් ආරම්භ කි

Read More
kelimandala
කී‍්‍රඩා ඇමති දයාසිරි
04 සැප්තැම්බර් 2015         - 2132 - 0    

කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ දයාසිරි ජයසේකර මහතා අද (4 වැනිදා) ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ කී‍්‍රඩා අමා

Read More
kelimandala
විශ්ව විද්‍යාල පාපන්දු ශූරතාව සබරගමුවට
01 සැප්තැම්බර් 2015         - 1188 - 0    

වසර කීපයක් පුරා යාපනය විශ්වවිද්‍යාලයේ ආධිපත්‍යයට නතුකරගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල පාපන්දු ශූරතාවය 2015 වසරේ දී අති විශිෂ්ඨ දක්ෂතා ප‍්‍රදර්ශනය

Read More
kelimandala
මීගමුව යූත් පිලේ ප‍්‍රසාද ලකුණු කපා දමයි
30 අගෝස්තු 2015         - 964 - 0    

අන්තර් සමාජ ප‍්‍රධානතම පාපන්දු තරගාවලියේදී මීගමුව දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජයට එරෙහිව මීගමුව යූත් කී‍්‍රඩා සමාජය කළ පැමිණිල්ලක් අනිද්දා (1 වැනි

Read More
kelimandala
දැළ රකින්නට තරග 3 ක් තහනම්
30 අගෝස්තු 2015         - 833 - 0    

බේරුවල සුපර් සන් කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායම අතර පැවැති ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගයේදී ප‍්‍රධාන විනිසුරුට බැණ වැදුණු බව කියන සුපර් සන් කණ්ඩාය

Read More
kelimandala
නඩු ගාස්තු ලක්‍ෂ 113 ඉක්මවයි
04 අගෝස්තු 2015         - 930 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසුගිය වසර දෙකක කාලයක් තුළදී නඩු ගාස්තු ලෙස රුපියල් ලක්‍ෂ 113 ක මුදලක් වැයකර ඇතැයි වාර්තා වේ. එහි මාධ්‍ය කමිටුවේ සභාපත

Read More
kelimandala
සති අන්තයේදී තරග 10ක්
29 ජුලි 2015         - 891 - 0    

ඩයලොග්  ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 10 ක් මේ සති අන්තයේදී පැවැත් වේ. කණ්ඩායම් 22 ක් කාණ්ඩ 2 කින් යුතුව මෙම තරගාවලියට සහභාගී වෙති. අගෝ

Read More
ශූරයන්ගේ පාපන්දු තරගාවලිය ඇරඹෙයි
23 ජුලි 2015         - 1551 - 0    

එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගය යළි සිහියට නැගෙන කළුතර බ්ලූස්ටාර් කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර ”ඩයලොග්” ශූරයන්ගේ පාපන්දු අවසන් මහ තරගය අනිද්දා (25) රාත

Read More
kelimandala
සිල්ක් ක‍්‍රීඩා සම්මාන ප‍්‍රදානය හෙට
17 ජුලි 2015         - 1312 - 0    

ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ 2014 වසරේ දක්ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණුකරුවන් හා ක‍්‍රීඩා පරිපාලන නිලධාරීන් ඇගයීමට ලක්කෙරෙන සිල්ක් සම්මා

Read More
kelimandala
‘එස්. එස්. සී’ යට මහින්දානන්ද එපාලූ
14 ජුලි 2015         - 4261 - 0    

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම හා පැරණිතම කී‍්‍රඩා සමාජයක් වන සිංහල කී‍්‍රඩා සමාජයේ (එස්. එස්. සී.)සාමාජිකත්වය ලබාගැනීම සඳහා හිටපු කී‍්‍රඩා අමාත්&zw

Read More
kelimandala
කී‍්‍රඩා නිලධාරී ඉල්ලීම් වෙනුවෙන් කැබිනට් පති‍්‍රකාවක්
11 ජුලි 2015         - 1752 - 0    

පළාත්  කී‍්‍රඩා නිලධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බව කී‍්‍රඩා ඇමැති නවීන් දිසා

Read More
kelimandala
එෆ්. ඒ. කුසලානය කොළඹට
05 ජුලි 2015         - 1513 - 0    

හැට අට වැනි විනාඩියේ දී කේ.ඒ.ඞී. මධුශංඛ රැස්කළ ගෝලය නිසා අවසන් මහා තරගයට වරම් ලබාගත් පළමු අවස්ථාවේදීම එෆ්.ඒ. පාපන්දු කුසලාන දිනාගැනීමේ දුර්ලභ දස්කම දැ

Read More
kelimandala
පාපන්දු හිටපු සභාපතිට මූල්‍ය වංචා චෝදනා
17 ජුනි 2015         - 1839 - 0    

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයට විදේශ රටවලින් ලැබුණු රුපියල් කෝටි තුනකට ආසන්න ආධාර මුදල් එහි හිටපු සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතාගේ පෞද්ගලික

Read More
kelimandala
ෆිෆා පරිගණක දත්ත පොලිසිය බාරයට
11 ජුනි 2015         - 1550 - 0    

2018 හා 2022 වසරවල පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය රුසියාවට හා කටාර් රාජ්‍යයට ලබාදීමේ දී කි‍්‍රයාපටිපාටිය පිළිබඳ පරීක්ෂණ කරන ස්විට්සර්ලන්ත බලධාරීන

Read More
kelimandala
බ්ලැටර්ට එරෙහි පරීක්‍ෂණ ඇරඹෙයි
04 ජුනි 2015         - 1003 - 0    

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝෂප් බ්ලැටර් මහතාට එරෙහි දුෂණ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි

Read More
kelimandala
බ්ලැටර් කිරුළ දමා යන්න යයි
03 ජුනි 2015         - 1163 - 0    

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති වශයෙන් පස්වැනි වතාවටත් තේරී පත්වූ ස්විස් ජාතික සෙප් බ්ලැටර් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ”මගේ තේරී ප

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවේ පළමු ඔලිම්පික් වෛද්‍යවරයා
31 මැයි 2015         - 1523 - 0    

අන්තර්ජාතික ඔලිම්පික් වෛද්‍ය සභාවේ නව වැඩසටහනක් වන ක‍්‍රීඩා වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි පාඨමාලාව සමත් වූ පළමු ශී‍්‍ර ලාංකික වෛද්‍යවරයා වීමට

Read More
kelimandala
පාපන්දු සභාපති අනුර
23 මැයි 2015         - 1179 - 0    

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් අනුර ද සිල්වා මහතා තේරී පත්විය. කොළඹ පදනම් ආයතනයේදී අද (23 වැනිදා) පැවැති නිලවරණයේදී වැඩි ඡන්ද 33 කි

Read More
kelimandala
පාපන්දු නිලවරණය ලංවෙද්දී අල්ලස් චෝදනා
19 මැයි 2015         - 1041 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල වරණය ඉලක්ක කරමින් විවිධ පාර්ශව පාපන්දු ලීග නියෝජිතයන්ට අල්ලස් ලබාදීමට උත්සාහ ගනිමින් සිටින බවට චෝදනා එල්ල වේ. ප

Read More
kelimandala
19 න් පහළ පාසල් පාපන්දු තරග හෙට සිට
18 මැයි 2015         - 1149 - 0    

රත්නපුර පාපන්දු ලීගය සහ රත්නපුර කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන 19 න් පහළ බාලක පාපන්දු තරගාවලිය හෙට (19 වැනිදා) පෙරවරු 8.00 ට රත්නපුර සීවලී මහජන

Read More
kelimandala
විරෝධතා ඉවත්කර ගැනීමේ යෝජනාවක්
18 මැයි 2015         - 991 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට තරග වදින අපේක්ෂකයන්ට ඉදිරිපත්ව තිබෙන සියලූ විරෝධතා ඉවත් කර ගැනීමේ යෝජනාවක් පෙරේදා (16) පැවැති එහි විශේෂ විධායක

Read More
kelimandala
කී‍්‍රඩා සංගම් 10 ක නිලවරණ හෙට
14 මැයි 2015         - 1566 - 0    

කී‍්‍රඩා සංගම් 10 ක නිලවරණ හෙට දිනයේදී (15 වැනිදා) පැවැත්වීමට නියමිත බව කී‍්‍රඩා අමාත්‍යංශයේ නිවේදනයක සඳහන් වේ. ඒ අනුව වෙඩිතැබීම, කබඩි, මල්ලවපොර, ක

Read More
kelimandala
වංචා විමර්ශන වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්
09 මැයි 2015         - 1867 - 0    

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බාරදුන් වාර්තාව මාධ්‍ය සං

Read More
kelimandala
කී‍්‍රඩා නිලවරණ උණුසුම් වෙයි
07 මැයි 2015         - 1547 - 0    

කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ නිලවරණ අතරින් කි‍්‍රකට්, රග්බි, පාපන්දු, බැඞ්මින්ටන්, දැල්පන්දු, මේස පන්දු ආදී ක‍්‍රීඩා සංගමයන්හි නිලවරණ සදහා පවතින්නේ

Read More
kelimandala
පාපන්දු පුහුණුකරු ගෙදර යවයි
06 මැයි 2015         - 1377 - 0    

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ සර්බියානු ජාතික පුහුණුකරු නිකොලා කවසෝවාවික් මහතා ඊයේ (5) සිට සේවයෙන් ඉවත් කර ඇතැයි වාර්තා

Read More
kelimandala
වගන්ති 11 ක් වෙනස් කරන්න ඕනෑ - හේමසිරි
05 මැයි 2015         - 2151 - 0    

නිලධාරින්ගේ තනතුරු දැරීමේ කාල සීමාවට සීමා පැනවීම ජාතික ක‍්‍රීඩා සංගම් බොහෝමයකට ප‍්‍රශ්නයක් වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ උත්සාහය වන්නේ සංශ

Read More
kelimandala
ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම හෙට දිවයිනට
28 අප්‍රේල් 2015         - 1121 - 0    

නේපාලයේ පාපන්දු තරග සංචාරයක් සදහා සහභාගී වී සිටි ශ්‍රී ලංකා බාලිකා පාපන්දු කණ්ඩායම හෙට (29 වැනිදා) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උස

Read More
kelimandala
දූෂණයෙන් තොර ක‍්‍රීඩා අමාත්‍යාංශයක්
28 අප්‍රේල් 2015         - 1409 - 0    

ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවූ දූෂණ හා අක‍්‍රමිකතා සෙවීමට මේ සතියේ දී කමිටුවක් පත් කරන බවත් ඒ සදහා පියවර මෙම් වනවිටත් ගෙන ඇති බවත් සංචාරක  හා ක‍්&z

Read More
  • First
  • Previous
  • ...
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • ...
  • Next