දකුණු කොරියා - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව පාපන්දු කුසලාන වෙනුවෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් ලීග් කනිෂ්ට පාපන්දු තරගාවලිය යටතේ පසුගියදා පැවැති තරග තුනකදී ජය ලැබීමට කුරුණෑගල, වෙන්නල්පුව සහ කළුතර කණ්ඩායම් සමත් වූහ.
අනුරාධපුරයේදී පැවැති තරගයකදී, කුරුණෑගල කණ්ඩායම විසින් අනුරාධපුර කණ්ඩායමට එරෙහිව ගෝල් 4-3 ජයක් වාර්තා කරන ලද අතර වෙන්නප්පුව පිල විසින් පුත්තලමට එරෙහිව ගෝල් 3-2 ක ජයක් ලබාගත්තේය. කලුතර පිල විසින් සිටි ලීග පිලට එරෙහිව ගෝල 2-0 ක ජයක් කලූතරදී ලැබීය.
033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.