Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ලොන්ඩන් පෙදෙසේ සහ කැළණිය පාපන්දු සංකීර්ණයේ අද (14) පැවැති ඩයලොග් ශූරයන්ගේ ලිග් පාපන්දු තරගාවලියේ තරග දෙකකදී කොළඹ එෆ්.සී. කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ.
අද තරගාවලියේ හත්වැනි අදියර යටතේ පෙර එම ජයග්‍රහණ වාර්තා විය.
මීට අමතරව මහනුවර දිගන ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී දෙපිලම ගෝල 1 බැගින් වාර්තා කිරීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව සහ ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස. අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
අද දිනයේ තරග පහක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම්කර තිබූ නමුදු වර්ෂාව නිසා තරග 2ක් කල් දැමීමට සිදුවිය.
තරග ප්‍රතිඵල (හත්වැනි අදියර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.