Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වැන්ටේජ් - සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ ක්‍රීඩා සමාජ පිල සහ ගුවන් හමුදා (බ්ලූඊගල්ස්) පිල අතර හෙට (02) පස්වරු 6.30 ට කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ නිල කාලසටහනට අනුව මෙම අවසන් මහ තරගය සුගතදාස පිටියේදී පැවැත්වීමට කළින් සූදානම් කර තිබුණේ ඊයේ (31) දිනයේදීය. එහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ අවසන් මහ තරගයට පැමිණ සිටින ක්‍රීඩා සමාජ දෙකේ ඉල්ලීම් පරිදි එය දින කීපයකින් කල් දැමීමට තීරණය කළ බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.