ගෝල 7 ක් ගැසූ තරග දෙකක්
ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේදී කිරුළපන යුනයිටඞ් කණ්ඩායම සහ ඕල්ඞ් හමීඩියන්ස් කණ්ඩායම අතර එම්. එච්. මොහොමඞ් ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි වටයේ තරගයකින් යුනයිටඞ් ක‍්‍රීඩකයෝ ගෝල 7-0 ක පහසු ජයක් ලැබුහ. තවත් තරගයකදී ගාල්ල රන්තරු කණ්ඩායම විසින් අම්බලන්ගොඩ නුගදූව යුනයිටඞ් කණ්ඩායම ගෝල 7-2 ක් ලෙසින් පරාජය කරන ලදී.
තරගාවලියේ පළමු වටයේ තරගවලට සමගාමීව දෙවැනි වටයේ තරග කිහිපයක් ඉකුත් සති අන්තයේදී දෙදින පැවැත්විණි.
මහර බන්ධනාගාර ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී මහර යූත් කණ්ඩායම පරදවා බියගම ගෝල්ඩන් ඉලවන් කණ්ඩායම ගෝල 4-2 ක ජයක් ලැබීය.
කණ්ඩායම් 509 ක් තරග වදින එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ මුලික වටයේ තරග පැවැත්වීමේ ප‍්‍රමාදය පිළිබ`දව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක‍්‍රීඩා සමාජවලට අවවාද කර ඇතැයි වාර්තාවේ.
පළමු වටයේ තරග ප‍්‍රතිඵල:
-
බියගම ගෝල්ඩන් ඉලවන් කණ්ඩායම විසින් මහර යූත් කණ්ඩායම පරාජය කරන ලදී. (4-2)
-
රත්මලාන යුනයිටඞ් කණ්ඩායම විසින් රත්මලාන රියල් කණ්ඩායම පරාජය කරන ලදී. (3-1)
-
රත්මලාන ෆ්‍රෙන්ඞ්ස් කණ්ඩායම විසින් කටුකුරුන්ද කණ්ඩායම පරාජය කරන ලදී. (2-1)
-
රත්මලාන ඕල්ඞ් තෝමියන්ස් කණ්ඩායම විසින් රත්මලාන නිව් ප‍්‍රමෝටර්ස් කණ්ඩායම පරාජය කරන ලදී. (4-0)
-
රත්මලානxපිිළියන්දල නාගරික කණ්ඩායම විසින් රත්මලානxමොරටු කණ්ඩායම පරාජය කරන ලදී. (4-0)
-
අම්බලන්ගොඩ රහුරා කණ්ඩායම විසින් අම්බලන්ගොඩ යූත් කණ්ඩායම පරාජය කරන ලදී. (3-0)
-
කිරුළපන යුනයිටඞ් කණ්ඩායම විසින් හේනමුල්ල යූත් කණ්ඩායම පරාජය කරන ලදී. (1-0)
-
ගාල්ල රන්තරු කණ්ඩායම විසින් අම්බලන්ගොඩ නුගදූව යුනයිටඞ් කණ්ඩායම පරාජය කරන ලදී. (7-2)
-
මන්නාරම ග්‍රෝව්න් ස්ටාර් කණ්ඩායම විසින් මන්නාරම ශාන්ත අන්තෝනි කණ්ඩායම පරාජය කරන ලදී. (2-1)
-
ගම්පහ ඩයිනමික් කණ්ඩායම විසින් දිවුලපිටියxගල්ලො`ඵව යූත් කණ්ඩායම පරාජය කරන ලදී. (3-2)
-
කුරුණෑගල ලියෝ කණ්ඩායම විසින් කුරුණෑගල මිලේනියම් කණ්ඩායම පරාජය කරන ලදී. (3-0)
දෙවැනි වටයේ තරග ප‍්‍රතිඵල:
-
කිරුලපන යුනයිටඞ් කණ්ඩායම විසින් ඕල්ඞ් හමීඩියන්ස් කණ්ඩායම පරාජය කරන ලදී. (7-0)
-
වත්තල ඕල්ඞ් මැසනෝදියන්ස් කණ්ඩායම විසින් වත්තල යන්ග්ස්ටාර් කණ්ඩායම පරාජය කරන ලදී. (2-1)
-
ආදී රෝයලිස්ට් කණ්ඩායම විසින් වැලෙන්සියා කණ්ඩායම පරාජය කරන ලදී. (2-0)
-
කඵතර සුපර් බීච් කණ්ඩායම විසින් ක`ඵතර එයාර්ලංකා කණ්ඩායම පරාජය කරන ලදී. (1-0)
-
මීගමුව යන්ග් බීස් කණ්ඩායම විසින් මීගමුව මෝර්නින් ස්ටාර් කණ්ඩායම පරාජය කරන ලදී. (4-2)
-090