Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වයස 19 න් පහළ යොවුන් පාපන්දු ක‍්‍රීඩක සංවර්ධන වැඩසටහනේ සභාපතිවරයා ලෙස ටේරවර් රෙකමන් මහතා පත්ව සිටියි.
ටේරවර් මහතා මෙරට පාපන්දු පරිපාලනයේ වසර 40 කට ආසන්න කාලයක් සේවයේ යෙදී අත්දැකීම් සපිරි අයෙකි. ඔහු පාපන්දු විධායක කමිටුවේ ලේකම්ධූරය කාල දෙකෙදීම දැරීය. විදෙස් තරග සංචාරවල ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානීයා ලෙස කටයුතු කර ඇති රෙකමන් මහතා, වර්තමානයේ වෙළෙද කමිටුවේ සභාපතිවරයා ලෙස කාගීල්ස් සමාගම සමග ගිවිසුමකට එළැඹීය.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ දායකත්වයෙන් ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට වැඩමුළු පැවැත්වීමට ද රෙකමන් මහතා කටයුතු කර තිබේ.
යොවුන් පාපන්දු ක‍්‍රීඩක සංවර්ධන වැඩසටහන ස`දහා ක‍්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ලැබී තිබේ. පුද්ගලික සහ රාජ්‍ය සමාගම් ආයතන මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම ස`දහා සහයෝගය අපේක්‍ෂාවෙන් පසුවන බව රෙකමන් මහතා පවසයි.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.