Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මොහොමඞ් ඉසඞීන්ගෙන් ගෝල 20 ක්

මොහොමඞ් ඉසඞීන්ගෙන් ගෝල 20 ක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘ඩයලොග්’ ශූරයන්ගේ පාපන්දු තරගාවලියේදී මේ දක්වා පැවැති තරග 100 කට ආසන්න සංඛ්‍යාවකදී වැඩිම ගෝල ලාභියා වීමට ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මොහොමඞ් ඉසඞීන් සමත් වී සිටී.

මෙම තරගාවලියේදී මෙතෙක් ගෝල 4 ට වඩා ලබාගත් කී‍්‍රඩකයන් 17 දෙනකු සිටින අතර ඔවුන් අතුරින් කී‍්‍රඩකයෝ 6 දෙනෙක්ම විදේශිකයෝ වෙති.

‘ඩයලොග්’ ශූරයන්ගේ පාපන්දු තරගාවලියේදී විදේශීය කී‍්‍රඩකයන් රැසක්ම ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩා සමාජ නියෝජනය කරන අතර තවත් කී‍්‍රඩා සමාජ කිහිපයක්ම විදේශීය කී‍්‍රඩකයන් කෙරේ අවධානය යොමුකර ඇතැයි වාර්තාවේ.


තරගාවලියේ වැඩිම ගෝල ලාභියෝ

 

ගෝල ක්‍රීඩකයා ක්‍රීඩා සමාජය
20 මොහොමඩ් නවුෆර් මෙහොමඩ් ඉසඩීන් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය
12 එමානුවෙල් ඉසාකාබා ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය 
8 අයෙසෝරෝ ඔලුවෆෙමි ශෝලා සොලිඩ් ක්‍රීඩා සමාජය
8 ටැග්නි ෆොගුවින් බොඩ්රික් දිමිත්‍රි කොළඹ පාපන්දු සමාජය
8 මොහොමඩ් කසීම් මෙහොමඩ් රිෆ්නාස් රිනවුන් ක්‍රීඩා සමාජය
7 ධනන්ජු මධුෂාන් ද සිල්වා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය
6 කසුන් නදීක වීරරත්න ජයසූරිය මීගමුව යූත් ක්‍රීඩා සමාජය
5 අබ්දුල් වහබ් මොහොමඩ් ෆර්සීන් බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය
5 නිරන්ජීව රාජපක්ෂ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය
5 ලන්ද හේවගේ කවිඳු ඉෂාන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
5 තොන් ටොන්යෙ ඔලුවටොසින් ඩැනියෙල් නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජය
5 අවමදු සැම්සන් චිනාසා කොළඹ පාපන්දු සමාජය
4 ඔලොෆින් අෆීස් ඔලයෙමි සොලිඩ් ක්‍රීඩා සමාජය
4 කරිඳු මාටින් අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය
4 ධම්මික නන්දසිරි ෆෙලිකන්ස් ක්‍රීඩා සමාජය
4 විනෝද් කාවින්ද අතුරලිය සුපර් සන් ක්‍රීඩා සමාජය
4 ෂන්මුගරාජා සංජීව් රිනව්න් ක්‍රීඩා සමාජය
4 දොන් ඈපා හසිත ප්‍රියන්කර  ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය

අදහස් (1)

මොහොමඞ් ඉසඞීන්ගෙන් ගෝල 20 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.