Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශා. ජෝෂප් - සිරි කුරුස අවසන් තරගය හෙට

ශා. ජෝෂප් - සිරි කුරුස අවසන් තරගය හෙට

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ I කාණ්ඩයේ අවසන් මහ තරගය මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර හෙට (21 වැනිදා) පස්වරු 4.00 සිට රාජගිරිය ජනක රණවක කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේදී දඬුවම් පහර 4-3 ක් ලෙස කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල පරාජය කරමින් ශාන්ත ජෝෂප් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සිරි කුරුස විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ගෝල 2-1 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමිනි.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මෙම තරගාවලිය සංවිධානය කරයි.

-036

 


අදහස් (0)

ශා. ජෝෂප් - සිරි කුරුස අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.