සති අන්තයේදී තරග 10ක්
ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 10 ක් මේ සති අන්තයේදී පැවැත් වේ. කණ්ඩායම් 22 ක් කාණ්ඩ 2 කින් යුතුව මෙම තරගාවලියට සහභාගී වෙති.
අගෝස්තු 01 වැනිදා පැවැත්වෙන තරග
-
නන්දිමිත‍්‍ර ක‍්‍රීඩා සමාජය සහ පොලීසිය අතර කැලණිය පාපන්දු සංකීර්ණයේදී
-
පෙලිකන්ස් ක‍්‍රීඩා සමාජය සහ රිනවුන් ක‍්‍රීඩා සමාජය අතර කුරුණෑගල මලියදේව ක‍්‍රීඩාංගණයේදී
-
ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා හයිලෑන්ඩර්ස් ක‍්‍රීඩා සමාජය අතර කටුනායක ක‍්‍රීඩාංගණයේදි
-
යුද හමුදා කන්ඩායම සහ සොන්ඩර්ස් කණ්ඩායම අතර තරගය කෝට්ටේ මොරගස්මුල්ල ක‍්‍රීඩාංගණයේදී
-
ජාවා ලේන් ක‍්‍රීඩා සමාජය සහ නාවික හමුදා කණ්ඩායම අතර තරගය සිටි පාපන්දු සංකීර්ණයේදී .
-
නිව් යංග්ස් ක‍්‍රීඩා සමාජය සහ සුපර් සන් ක‍්‍රීඩා සමාජය අතර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ්. ක‍්‍රීඩාංගණයේදී
-
කොළඹ පාපන්දු සමාජය සහ කළුතර පාර්ක් ක‍්‍රීඩා සමාජය මීගමුව දොන් බොස්කෝ ක‍්‍රීඩාංගණයේදී.
අගෝස්තු 02 වැනිදා පැවැත්වෙන තරග
-
අප් කන්ටි‍්‍ර ලයන්ස් ක‍්‍රීඩා සමාජය සහ ක‍්‍රිස්ටල් පැලස් ක‍්‍රීඩා සමාජය අතර නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී
-
තිහාරිය යූත් ක‍්‍රීඩා සමාජය සහ මීගමුව යූත් ක‍්‍රීඩා සමාජය අතර ගම්පහ ශී‍්‍ර බෝධි ක‍්‍රීඩාංගණයේදී
-
කොළඹ පාපන්දු සමාජය සහ මාතර සිටි ක‍්‍රීඩා සමාජය අතර සිටි පාපන්දු සංකීර්ණයේදී
- 085