Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්රීඩා සමාජ II වැනි කොටසේ ලීග් පාපන්දු තරගාවලියේ තවත් තරග 13 ක් හෙට සහ අනිද්දා ක්රීඩාංගණ 13 කදී පැවැත්වේ.
ප්රිමියර් ලීග් දෙවන කාණ්ඩයේ ශූරතාවලිය - 2016 | |||||
තරග කාලසටහන | |||||
24.09.16 | පයනියර් ක්රී.ස. (කින්නිය) | සහ | හිලරි ක්රී.ස. (මන්නාරම) | කින්නිය අසිල් අරන්ගු ක්රීඩාංගණයේදී | |
ෆෝල්කන් ක්රී.ස. | සහ | මාලිගාවත්ත යොවුන් ක්රී.ස. | රත්මලාන දුම්රියපළ ක්රීඩාංගණයේදී | ||
යුනිවර්ස් ක්රී.ස.(අම්පාර) | සහ | සිංගින් ෆිෂ් ක්රී.ස. (යාපනය) |
මරුතමුනෙයි මෂූර් මව්ලානා ක්රීඩාංගණයේදී |
||
25.09.16 | මිඩ්ලෙක්ස් ක්රී.ස. (රත්නපුර) | සහ | මාවනැල්ල එක්සත් ක්රී.ස. | රත්නපුර සීවලී ක්රීඩාංගණයේදී | |
ගෙලිඔය පා.ස.(ගම්පොළ) | සහ | යංග් මේරියන්ස් ක්රී.ස. | මහනුවර බෝගම්බර පිටියේදී | ||
රිනවුන් ක්රී.ස. | සහ | ස්මෝල් ඩ්රයිඩ්රෝන් ක්රී.ස. | හැට්න් ඩම්බර් ක්රීඩාංගණයේදී | ||
ඉලෙවන් ස්ටාර් ක්රී.ස. (මීගමුව) | සහ | යංග් සිල්වර් ක්රී.ස. (කොළඹ) | මීගමුව ශා. මේරි ක්රීඩාංගණයේදී | ||
රන්තරු ක්රී.ස. | සහ | බර්බේරියන් ක්රී.ස. | දඩල්ල බී.ටී.එස්. ක්රීඩාංගණයේදී | ||
ගෝල්ඩන් රයිස් ක්රී.ස. (බේරුවල) | සහ | රුහුණු ක්රී.ස. | රුහුණු සරසවි ක්රීඩාංගණයේදී | ||
ලිවර්පූල් ක්රී.ස. | සහ | ගෝල්ඩන් ඉලෙවන් ක්රී.ස. | මල්වාන අල්මුබාරක් ක්රීඩාංගණයේදී | ||
නන්දිමිත්ර ක්රී.ස. | සහ | ලකී ක්රී.ස. (මූතූර්) |
පොළොන්නරුව ගල් ඇල්ල ජාතික මහා ක්රීඩාංගණයේදී |
||
රත්නම් ක්රී.ස. | සහ | සන් ෂයින් ක්රී.ස. | කැලණිය ක්රීඩා පිටියේදී | ||
ශා. අන්තෝනි ක්රී.ස. | සහ | ජෙක්නීට්පර් ක්රී.ස. | කිලිනොච්චි වේලයිප්පදු ජෙක්නීට්පර් ක්රීඩාංගණයේදී |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.