Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බ‍්‍රසීලය පියවරක් ඉහළට

බ‍්‍රසීලය පියවරක් ඉහළට

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට පෙර නිකුත් කරන ලද අන්තර්ජාතික පාපන්දු සම්මේලන ශ්‍රේණිගත කිරීම් අනුව බ‍්‍රසීල කණ්ඩායම තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටී. කෙසේ වෙතත් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථාන දෙක හිමිකරගෙන සිටින ස්පාඤ්ඤය සහ ජර්මනිය වෙනසකින් තොරව තමන්ගේ ස්ථාන රැකගෙන සිටිති.

මෙම යාවත්කාලීන කිරීමට පෙර සිවුවැනි ස්ථානයේ සිටි බ‍්‍රසීලය පෘතුගාලය පරදවා ඉහළට පැමිණ සිටින අතර ආජන්ටිනාව, ස්විට්සර්ලන්තය සහ එංගලන්තයද ඉහළට පැමිණ සිටිති.

පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්
1. ස්පාඤ්ඤය
2. ජර්මනිය
3. බ‍්‍රසීලය
4. පෘතුගාලය
5. ආජන්ටිනාව
6. ස්විට්සර්ලන්තය
7. උරුගුවේ
8. කොලොම්බියාව
9. ඉතාලිය
10. එංගලන්තය


අදහස් (0)

බ‍්‍රසීලය පියවරක් ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.