Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO

football_inner

kelimandala
පාපන්දු කී‍්‍රඩාවේ ප‍්‍රගතියක් තියෙනවා - කී‍්‍රඩා ඇමති
22 ජනවාරි 2014         - 2332 - 0    

මෙරට පාපන්දු ක‍්‍රීඩාවේ පැවැති ඒකාධිපති යුගය අවසන් කිරීමට හැකි වීමත් පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිවරයා ගෙවූ පසුගිය මාස නවයක කාලය තුළදී මෙරට

Read More
kelimandala
රන් පාපන්දුව කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝට
14 ජනවාරි 2014         - 4463 - 1    

වසර 2013 ලෝකයේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා වශයෙන් පෘතුගාලයේ පාපන්දු කි‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ ‘රන් පාපන්දුව’ දිනාගත්තේය. වසර තුන

Read More
kelimandala
සෝන්ඩර්ස් - මීගමුව යූත් තරගය අතරමග නවතී
05 ජනවාරි 2014         - 3350 - 0    

  බැද්දගාන පාපන්දු පිටියේ අද (5) පැවැත්වෙමින් තිබූ මීගමුව යූත් කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගය විනිසුරුවන් විසින් අ

Read More
kelimandala
ඩයලොග් කුසලානය ගුවන් හමුදාවට
22 දෙසැම්බර් 2013         - 2370 - 0    

ශූරයන්ගේ පාපන්දු කුසලානයේ අලූත්ම හිමිකරුවා වූ ගුවන් හමුදා කණ්ඩායම අද (22 වැනිදා) සවස කළුතර වර්නන් ප‍්‍රනාන්දු පිටියේ පැවැති අවසන් මහ තරගයේදී රින

Read More
kelimandala
මැන්ඩෙලා නම් සැබෑ කී‍්‍රඩාලෝලියා නික්මයයි
06 දෙසැම්බර් 2013         - 5363 - 0    

කල්ලන් පිළිකුල් කළ ලොවක, කල්ලන්ගේ රජෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය පිළිබඳව සුදු ජාතිකයෝද අද මහත්සේ කම්පාවට පත්ව සිටිති. අඩ සියවස් අඩකටත් වැඩි කාලයක

Read More
kelimandala
කී‍්‍රඩා පනතේ නියෝග ඉවත් කරන්න ඇමති සූදානම්
04 දෙසැම්බර් 2013         - 3035 - 5    

ජාතික ක‍්‍රීඩා සංගමයක තනතුරු දැරීමේදී එක් වාරයකට වඩා තනතුරු දරන්නන් ක‍්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවට පනවා තිබූ නියෝගය ඉවත්කර ගැනීමට

Read More
kelimandala
හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෝ පාපන්දු තරගය ජයගනිති
03 දෙසැම්බර් 2013         - 12976 - 4    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩයාමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු මහේල ජයවර්ධන සහ තවත් කී‍්‍රඩකයන් කිහිපදෙනකු මෙන්ම හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍

Read More
kelimandala
ඔලිම්පික් නිලවරණයට අමාත්‍යංශය අවසර ඉල්ලයි
24 නොවැම්බර් 2013         - 2178 - 1    

  ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා පනත මගින් මෙරට ඔලිම්පික් ව්‍යාපාරයට අයත් සංවිධානවලට බලපෑමක් කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ක‍්‍රීඩ

Read More
kelimandala
කී‍්‍රඩා ඇමති නීතිපති උපදෙස් සොයයි
13 නොවැම්බර් 2013         - 3089 - 1    

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා පනත සහ එහි ඇතුළත් ඇතැම් රෙගුලාසි සම්බන්ධයෙන් කණස්සල්ල පළකරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලිපියක් එවා ඇතිද යන්න පි

Read More
kelimandala
පාපන්දු ලීග 47ක ලේකම්වරු මැලේසියාවේ සංචාරයක
06 නොවැම්බර් 2013         - 1399 - 0    

දිවයිනේ දැනට ක‍්‍රියාත්මක පාපන්දු ලිගයන්හි (සංගම්) ලේකම්වරුන්ට මලයාසියානු සංචාරයක් ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. එහිදී දිව

Read More
kelimandala
පොලිසියෙන් දොන් බොස්කෝට හදිසි ප‍්‍රහාරයක්
03 නොවැම්බර් 2013         - 2957 - 1    

අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ කුසලාන ලීග් පාපන්දු තරගාවලියේ දිගින් දිගටම පරාජය වූ පොලිස් කණ්ඩායම ප‍්‍රබල දොන් බොස්කෝ කණ්ඩායමට එරෙහිව ගෝල 1-0ක ජයක් ලැ

Read More
kelimandala
ගුවන් හමුදා - කොළඹ තරගය අත්හිටුවයි
28 ඔක්තෝබර් 2013         - 1900 - 0    

ඒකල ගුවන් හමුදා පිටියේ පෙරේදා (26) පැවැත්වීමට සූදානම් කර තිබූ ගුවන් හමුදා, කොළඹ ලීග ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගය කොළඹ කණ්ඩායමේ විරෝධතාවයක් හේතුවෙන

Read More
kelimandala
2020 ආසියානු ශූරතාවලියට අපිත් යනවා - රංජිත්
23 ඔක්තෝබර් 2013         - 2045 - 1    

වසර 2020 දී ආසියානු පාපන්දු ශූරතාවලියට ශී‍්‍ර ලංකාව සහභාගි කිරීම සිය ඉලක්කය බව ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගෝ මහතා පැවස

Read More
kelimandala
ස්විට්සර්ලන්තයේදී නඩු පැවරීම ඉක්මනටම කරනවා
13 ඔක්තෝබර් 2013         - 4010 - 3    

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය තමන්ට එරෙහිව පැනවූ තහනමට එරෙහිව ස්විට්සර්ලන්තයේදී නඩුපැවරීම ඉතා ඉක්මණින්ම කරන බව අන්තර්ජාතික පාපන්දු සමුඑවේ හිටපු ව

Read More
kelimandala
මනිලාල්ට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනම්
10 ඔක්තෝබර් 2013         - 4062 - 4    

අන්තර්ජාතික පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවේ වගන්ති පහක් උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිටපු විධායක සභික මනිලාල් ප‍්‍රනාන්දු මහතාට පාපන්දු පරිපාලනයේ

Read More
kelimandala
15 න් පහළ පාපන්දු තරගාවලියට කණ්ඩායම් 600 ක්
13 සැප්තැම්බර් 2013         - 1373 - 0    

වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය හෙට (14 වැනිදා) ආරම්භ වේ. ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලියට බාලක කණ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා පාපන්දු පිල තායිලන්ත යොවුන් පිල පරදවයි
23 අගෝස්තු 2013         - 1767 - 1    

තායිලන්තයේ පුහුණු තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම පෙරේදා (21) පැවැති තරගයකදී තායිලන්ත යොවුන් (වයස 21න් පහළ) පාපන්දු කණ්ඩායම

Read More
kelimandala
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමෙන් අලූත් වෙනසක්
12 අගෝස්තු 2013         - 2808 - 0    

පරාජිත මානසිකත්වයෙන් මිදුණු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තම උපක‍්‍රම ඔස්සේ දැන් ජයග‍්‍රාහී මාවතකට පිවිස ඇතැයි එහි නව නායක සුරන්ද නිපුණ බණ්ඩාර

Read More
kelimandala
ගෝල ව්‍යාපෘතියට විමර්ශන විගණනයක්
09 අගෝස්තු 2013         - 1713 - 1    

මත භේදයකට තුඩුදුන් ශ්‍රී ලංකාවේ සුනාමි හා ගෝල ව්‍යාපෘති පාපන්දු ඉදිකිරීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන විගණනයක් ආරම්භ කිරීමට අන්තර් ජාතික පාපන්දු ස

Read More
kelimandala
ආරක්‍ෂක සේවා කණ්ඩායම් අණසක පතුරවති
02 අගෝස්තු 2013         - 1663 - 0    

අන්තර් සමාජ කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට නාවික හමුදාව හා ගුවන් හමුදාව සුදුසුකම් ලබා සිටිති. තරගාවලිය බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංග

Read More
kelimandala
ශී‍්‍ර ලංකා 16 න් පහළ පාපන්දු පිල නේපාලයේ
21 ජුලි 2013         - 1426 - 1    

නේපාලයේ කත්මණ්ඩු නගරයේදී දැන් පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන වයස 16න් පහළ තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවී ස

Read More
  • First
  • Previous
  • ...
  • 9
  • 10
  • 11