Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව මේ මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවී තිබේ.
ඉකුත් 5 වැනිදා පී. සරවනමුත්තු කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තේරීම් කමිටු රැස්වීමකදී මෙම තරගය සඳහා කී‍්‍රඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, උපුල් තරංග, ජෙහාන් මුබාරක්, මිලින්ද සිරිවර්ධන, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප‍්‍රනාන්දු, නිසල තාරක, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩසායි, ධනංජය ද සිල්වා, මාලින්ද පුෂ්පකුමාර සහ බිනුර ප‍්‍රනාන්දු
- 0 85
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.